දුම්රිය ස්ථානයට ආ වන අලියා

December 25, 2023 - 7:08 PM
වන අලියෙකු හබරණ දුම්රිය ස්ථානයට අද ( 25) පෙරවරුවේ පැමිණීමෙන් දුම්රිය ස්ථානයේ සිටි මඟින් කලබලයට පත්ව තිබෙනවා.

පෙරවරු 9.30 ට පමණ මෙම වන අලියා හබරණ දුම්රිය ස්ථානයට පැමිණ තිබෙන බවයි සඳහන් වන්නේ.

එහෙත් කිසිවෙකුටත් වන අලියා අනතුරක් කර නැහැ.
(lknews.lk)