ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යයට මුදා හැරි අයට නීතිය දැඩි වෙයි

October 16, 2023 - 2:29 PM
ශිෂ්‍යත්ව විභාගය අවසන්වීමෙන් පසු ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඊයේ (15) දිනයේ ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වුණා.
(lknews.lk)