බඹර ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

July 04, 2024 - 11:35 AM
යාපනය සෙට්ටිකුරුච්චි ප්‍රදේශයේ බඹරු ඇනීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බඹරු ඇනීමෙන් පසු ප්‍රතිකාර සඳහා එම කාන්තාව තෙල්ලිප්පලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි කාන්තාවක්.

(lknews)