දුම්රියක ගැටී කාන්තාවක් ජිවිතක්ෂයට

October 21, 2023 - 11:22 AM
දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියකින් ගමන් කළ කාන්තාවක් දුම්රියක ගැටී මිය ගොස් තිබෙනවා.

එම කාන්තාව කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ දුම්රියක ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ, ලියන්ගේමුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක්.
LK NEWS