ලෝකයේ වැඩිම පොල් නාස්තිය ශ්‍රී ලංකාවෙන්

April 02, 2024 - 10:11 AM
ලෝකයේ වැඩිම පොල් නාස්ති කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු තැනට පත්ව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මැදමුලන දක්ෂිණ ලංකා පොල් සංවර්ධන පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී පැවති වැඩසටහනකට එක් වෙමින්.   

(lknews.lk)