ලොව දරුණුතම සාගතය සුඩාන ජනතාවට

June 29, 2024 - 1:40 PM
වසරකට අධික කාලයක සිට සිවිල් යුද්ධයකට මැදිව සිටින සුඩාන ජනතාව සාගතයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන් අවධාරණය කළා.

සුඩාන ජනගහනයෙන් අඩකට අධික පිරිසක් සාගින්නෙන් පීඩා විදින බවත් 75,0000 ඉක්මවූ පිරිසක් උග්‍ර වූ කුසගින්නට මුහුණ දී සිටිනවා.

ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ මෙය ලොව දරුණුතම සාගතය ලෙසයි.

(lknews)