ජනප්‍රිය you Tube තරුවක් දැයෙන් සමුගනී

February 16, 2024 - 11:50 AM
you Tubeහි Twomad ලෙසින් හඳුන්වන සුපිරි තරු Muudea sedik මියගොස් තිබෙනවා.

ඔහු මිය යන විට 23 හැවිරිදි වියේ පසු වුණා.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවයි සඳහන් වන්නේ.
(LKNEWS)