ඉතිහාසගත වූ ලාබාලතම ඔලිම්පික් ක්‍රීඩිකාව

August 07, 2024 - 4:17 PM
මෙවර ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වුණු ලාබාලතම ක්‍රීඩිකාව ලෙස චීනයේ Zheng Haohao ඉතිහාස ගතවී තිබෙනවා.

ඇය 11 හැවිරිදි වියේ පසුවනවා.

(lknews)