සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

December 28, 2023 - 11:37 AM
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 21 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කර තිබෙනවා. 

ඒ උපුල් තරංගගේ සභාපතිත්යෙන් යුත් නව තේරීම් කමිටුව විසින්. 
 
ඒ අනුව එම සංචිතය ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කර තිබෙන අතර, ඊට යොවුන් ක්‍රීඩකයන් රැසක් එක්ව සිටිනවා. 
 
එම සංචිතය පහතින්... 
  1. කුසල් මෙන්ඩිස්
  2. අවිශ්ක ප්‍රනාන්දු
  3. පැතුම් නිශ්ශංක
  4. නුවනිඳු ප්‍රනාන්දු
  5. සධීර සමරවික්‍රම
  6. දසුන් ශානක
  7. වනිඳු හසරංග
  8. චරිත් අසලංක
  9. චාමික කරුණාරත්න
  10. දුනිත් වෙල්ලාලගේ
  11. ජනිත් ලියනගේ
  12. කමිඳු මෙන්ඩිස්ම
  13. මහීෂ් තීක්ෂණ
  14. ජෙෆ්රි වැන්ඩර්සේ
  15. අකිල ධනංජය
  16. ප්‍රමෝද් මදුෂාන් 
  17. දුෂ්මන්ත චමීර, 
  18. ඩිල්ෂාන් මධුසංක 
  19. සහන් ආරච්චිගේ, 
  20. චාමික ගුණසේකර 
  21. අසිත ප්‍රනාන්දු
මෙහි එක්දින තරගාවලිය ජනවාරි 6, 8 සහ ජනවාරි 11 යන තෙදින පැවැත්වීමට නියමිත අතර 20-20 තරගාවලිය ජනවාරි 14, 16 සහ 18 යන දිනයන්හීදි පැවැත්වෙනවා.
(lknews.lk)