පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විවාදයක්

September 09, 2023 - 5:54 PM
පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ පිළිබඳව විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එය එළඹෙන 21 සහ 22 දින වල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සැලසුම් කර ඇති බව සඳහන්.
(lknews.lk)