අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
January 18, 2025 - 8:55 AM![](https://lknews.lk/sinhala/data/202501/1737170740_123422rainnn.jpg)
සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් අද(18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.
ගිඟුරුම් සහිත තද වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දී තිබෙනවා.
(lknews.lk)